Home » විමල්ගෙනුත් සන්ධානයක්, ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්

විමල්ගෙනුත් සන්ධානයක්, ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්

by Plus One

විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුලු උත්තර ලංකා කණ්ඩායමෙනුත් තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

ජතික ප්‍රගතිශීලි වාමාංශික කදවුර නියෝජනය කරමින් මෙම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත්, ඒ සදහා උත්තර ලංකා සභාගය තවදුරටත් සන්ධානයක් ලෙස වර්ධනය කරන බවත් ඔහු කියා සිටි.

අපේක්ෂකයා ලෙස විමල් වීරවංශ හෝ සිවිල් චරිතයක් ඉදිරිපත් කිරීමට සාකච්ජා යන බව ආරංචි වේ.

මෙම සන්ධානයේ දැනට විමල්, උදය, රතන හිමි, වාසුදේව, ආදි පිරිසක් සිටි.

වැඩි දුර විස්තර දැන ගන්න – https://chat.whatsapp.com/JdGc1SkqDhCDwcuvvN0VML

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions