Home » වැස්ස නිසා ගොඩ ගිය කාංචන

වැස්ස නිසා ගොඩ ගිය කාංචන

by Nipuna Fernando

සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කිරීමට කටයුතු කරන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි. පවතින වර්ෂාව හේතුවෙන් ජල උත්පාදනය වැඩි වීම සහ අඩු බලශක්ති ඉල්ලුම මෙයට හේතුව ලෙස ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි. තවද පවතින වර්ෂාපතනය හේතුවෙන් ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව තවදුරටත් පැවතුන හොත් විදුලි කප්පාදුව තවදුරටත් අවම මට්ටමක තබා ගැනීමට හැකියාව පවතින බව ද එම ට්විටර් පණිවිඩයේ දැක්වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions