Home » ව්‍යාපාරික නයන වාසතිලක පාර්ලිමේන්තුවට

ව්‍යාපාරික නයන වාසතිලක පාර්ලිමේන්තුවට

by Plus One

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සදහා සමගි ජන බලවේගයේ හපුතලේ ආසන සංවිධායක ව්‍යාපාරික නයන වාසතිලක මහතා පත් කරන බවට එම පක්ෂයේ මහ ලෙකම්වරයා මාධ්‍ය වෙත දන්වා ඇත.

අප කලින් සදහන් කල පරිදි වාසතිලක මහතා ප්‍රේමදාස මහතාගේ ලගම ඟ්දාතියෙකි.

.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions