Home » වසර 30ක් යුද්ධයෙන් බැට කෑ දමිළ ජනයාට ලැබිය යුතු විසදුම ස්වයං පාලනයයි – ITAK නායක ශ්‍රීධරන්

වසර 30ක් යුද්ධයෙන් බැට කෑ දමිළ ජනයාට ලැබිය යුතු විසදුම ස්වයං පාලනයයි – ITAK නායක ශ්‍රීධරන්

by Plus One

උතුර හා නැගෙනහිර පළාත් වල ජනතාවට නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් සැකසීමට ස්වයං පාලන දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත්, ඒ සඳහා පලාත් දෙකේම දේශපාලන පක්ෂ එක්සත්ව සටන් කිරීමට තමන් ආරාධනා කරන බවද හෙතෙම ප්‍රකාශ කරයි.

වසර තිහක කාලයක් යුද්ධයෙන් බැටකෑ තම පළාත්වල ජනතාවට සංවර්ධනයෙන් පමණක් පළක් නැතැයි ද පවසන ඔහු දේශපාලන විසඳුමක් සඳහා සිය සටන අඛණ්ඩව ගෙන යන බවත් ප්‍රකාශ කරයි.

මෙතෙක් දෙමළ ජනතාවට ලබා ගැනීමට නොහැකි වූ ජාතික විමුක්තිය ජාත්ත්‍යන්තරයේ හා දෙමළ ඩයස්පෝරාවේ සහයෙන් ලබා ගැනීම තම අරමුණ බව ඉලංගෙල් තමිල් අරසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් සඳහන් කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions