Home » ලගදීම සිදුවන පිල්මාරුව

ලගදීම සිදුවන පිල්මාරුව

by Plus One

දැනට වාර අවසාන කර ඇති පාර්ලිමේන්තුවේ නව සැසිවාරය මාර්තු මස 07 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර ජනාධිපතිවරයා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් පසු දේශපාලන පිල් මාරුවක් සිදුවනු ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

දැනට විපක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් මෙම කටයුත්ත සංවිධානය කරමින් සිටින බවත්, විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මේ සම්බන්ධයෙන් රහස් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතැයි ද වාර්තා කරයි.

තොරතුරු අනුව විපක්ෂයේ සිටින මන්ත්‍රීවරු 12දෙනෙකු මෙලෙස ආණ්ඩු පක්ෂයට එක් වීමට නියමිත බව ආරංචි මාර්ග සදහන් කරයි

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions