Home » රෙකෝඩ් කඩපු ඉන්කම් ටැක් – ගිය වසරේ බදු ආදායම බිලියන 1550යි

රෙකෝඩ් කඩපු ඉන්කම් ටැක් – ගිය වසරේ බදු ආදායම බිලියන 1550යි

by Plus One

අද රජයේ ප්‍රවෘත්ති සාකච්චාවට එක් වූ දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් සමන් ශාන්ත මහතා පැවසූයේ පසුගිය වසරේ රජය විසින් මුදල් අච්චු ගැසීම මෙන්ම ණය ගැනීම සීමා කල ද රජයේ වියදම් දැරීමට හැකි වූයේ බදු නිසා බවයි.

ඒ බව සදහන් කරමින් ඒ මහතා කියා සිටියේ 2023 වසරේ රුපියල් බිලියන 1550ක් බදු ලෙස එකතු කිරීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට හැකි වූ බවත් එය දෙපාර්තමෙන්තුව ඉතිහාසයේ එකතු කල වැඩිම බදු ආදායම බවත් ය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions