Home » රුසියානු දඩබ්බරයා තරප්පුවෙන් වැටෙයි

රුසියානු දඩබ්බරයා තරප්පුවෙන් වැටෙයි

by Plus One

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පසුගිය සතියේ මොස්කව් නුවර පිහිටි ඔහුගේ නිල නිවස තුළ ඇද වැටීමකට ලක්ව ඇති බව වාර්තා වනවා.

ඇමරිකාවේ “The NewYork Post” පුවත්පත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය රැසක් මේවනවිට එම පුවත වාර්තා කර තිබෙනවා කෙසේ වෙතත් රුසියානු මාධ්‍ය කිසිවක් මෙම සිදුවීම් වාර්තා නොකර සිටීම විශේෂත්වයක්.

පුඩින් මොස්කව් නුවර පිහිටි නිල නිවස තරම් පෙළකින් මෙලෙස ඇද වැටී ඇති අතර එහිදී ඔහු පියවර පහක් පමණ පහලට රූටාවිත් ඇති බව සඳහන්.

හැත්තෑ හැවිරිදි වියේ පසුවන රුසියානු ජනාධිපති පිළිකා රෝගයකින් ද පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions