Home » රාජ්‍ය සේවකයන්ට ළගදීම ස්ථාන මාරු රැසක්

රාජ්‍ය සේවකයන්ට ළගදීම ස්ථාන මාරු රැසක්

by Plus One

රාජ්‍ය සේවකයින්ට ආසන්නම සේවා ස්ථානයට මාරුවීම් ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබේ.

පවතින ආර්ථික ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ  කළේ, අදාළ පාර්ශව සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions