Home » රනිල්ගේ බදු නිසා අත්‍යවශ්‍ය ආහාර වෙළෙදපොලෙත් නෑ – තිස්ස අත්තනායක

රනිල්ගේ බදු නිසා අත්‍යවශ්‍ය ආහාර වෙළෙදපොලෙත් නෑ – තිස්ස අත්තනායක

by Plus One

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මංත්‍රි තිස්ස අත්තනායක මහතා ඊයෙ මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

VAT වැඩි වීමත් සමග බඩු මිල විශාල ලෙස වැඩි වෙමින් තිබෙන බවත් බි ලුණු වැනි ආහාරවල මිල ජනතාවට දරාගත නොහැකි බවත් කියා සිටියා.

ලංකාවේ අහාර අවශ්‍යතාවය පිලිබදව තක්සේරු කරන්න ආහාර කමිටුවක් (Food Committee) එකක් නොමැති වීමත් මේක බරපතල වරදක් මෙන්ම සමහර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළදපලේ හිග වී ඇත්තේ මෙවැනි සැලස්මක් රජයට නොමැති වීම හේතුවෙන් බවත් මන්ත්‍රීවරයා කියා සිටි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions