Home » රට වලපල්ලට දමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රට සවාරියේ

රට වලපල්ලට දමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රට සවාරියේ

by Plus One

රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පාමින් සිටින මොහොතක, මන්ත්‍රී ප්‍රතිපාදන යොදාගනිමින් පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් නත්තල් නිවාඩුව ගත කිරීම සඳහා විදේශගත ඇති බව අපට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ඔබට විමසා බැලීමට අවශ්‍ය නම් ඔබේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට දුරකථන ඇමතුමක් ලබාදී මේ මොහොතේ roaming පහසුකම සපයා ගනිමින් සිටිනවා ද යන්න මගින් ස්ථීර කර ගත හැකියි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions