Home » යාලට දුන් කැකිල්ලේ තීන්දුව

යාලට දුන් කැකිල්ලේ තීන්දුව

by Nipuna Fernando

යාල වනෝද්‍යානයේ සතුන්ට හිරිහැර වන පරිදි වාහන ධාවන කිරීමේ සිදුවීමට අදාළව සෆාරි සංචාරක මාර්ගෝපදේශකයින් 07 දෙනෙකුගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව එම තත්ත්වය පාලන කිරීමට කටයුතු නොකළ නිලධාරීන්ගේ සේවය, පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් අත්හිටුවීමට පියවර ගන්නා බවයි වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් සඳහන් කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions