Home » මෛත්‍රීගෙන් රනිල්ට ලියුමක්

මෛත්‍රීගෙන් රනිල්ට ලියුමක්

by Nirodha Gamage

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.

“මැතිවරණය කල්යාම හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති අපේක්ෂක රාජ්‍ය සේවකයින් මුහුණ දී ඇති ගැටළුව සම්බන්ධවයි” යන ශිර්ෂය යටතේ එම ලිපිය යොමු කර ඇත.

2023 පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට නොහැකි වීම දේශපාලනමය වශයෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන පක්‍ෂයක් ලෙස අනුමත නොකරන බව ද එම ලිපියෙන් අවධාරණය කර ඇත.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions