Home » මාසතුනකට පසු දේශබන්දුට පොලිස්පතිකම

මාසතුනකට පසු දේශබන්දුට පොලිස්පතිකම

by Nirodha Gamage

වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ ධුර කාලය මාස 03කින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇතැයි වාර්තා වේ.

පෙරේදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මීළඟ පොලිස්පතිවරයා ලෙස තමන් පත්කරන බව ජනාධිපතිවරයා SDIG දේශබන්දු තෙන්නකෝන් මහතාට ද පවසා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

මහජන ආරක්‍ෂක අමාත්‍ය – ටිරාන් අලස්, ජනාධිපති ලේකම් – සමන් ඒකනායක මෙන්ම වත්මන් පොලිස්පති – චන්දන වික්‍රමරත්න ද මෙම රැස්වීමට සහභාගී වී සිටි බව වැඩිදුරටත් සඳහන් වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions