Home » මහින්ද දේශප්‍රිය යළි මැතිවරණ කොමිසමට

මහින්ද දේශප්‍රිය යළි මැතිවරණ කොමිසමට

by Nirodha Gamage

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය යළි මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය සඳහා අයුම්පත් යොමු කර තිබෙනවා.

ඒ මැතිවරණ කොමිසම ඇතුළු කොමිසන් සභා සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අයදුම්පත් කැඳවා තිබු අවස්තාව උපයෝගී කරගනිමින්. නව අයදුම්පත් කැඳවීම පසුගිය 15 වෙනිදා අවසන් වුණා.

මහින්ද දේශප්‍රිය මේ වනවිට මැතිවරණ සීමා නිර්ණය කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions