Home » මම SEX CHAT කලේ නෑ – සේමිණි

මම SEX CHAT කලේ නෑ – සේමිණි

by Nipuna Fernando

සමාජ මධ්‍යයේ පැතිරී යන හඬ පට තමන්ගේ නොවන බව රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය පවසයි.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තිස් හතර වැනි මහලේ තිකෝ නමින් මූල්‍ය ආයතනයක් ඇතුළු සමූහ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය තිලිණි ප්‍රියමාලි විසින් ප්‍රකෝටිපති ව්‍යාපරිකයන් බිය වැද්දීම සඳහා නිළියක් යොදාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී අනාවරණය වූ අතර එම නිළිය ලවා එම ප්‍රකෝටිපතින් සමග ලිංගික කාරණා කතා කර එම සංවාද ප්‍රසිද්ධ කරන බවට බිය වද්දා තර්ජනය කර ඇති බවද හෙළි වී ඇත.

එම හඬ පට සිද්ධියත් සමඟ සමාජ මාධ්‍ය තුළ රංගන ශිල්පිනි සේමිණි ඉද්දමල්ගොඩගේ නමද ඇතුළත් කරමින් ප්‍රචාර ලබාදී තිබිණි.

මූලාශ්‍රය – අරුණ

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions