Home » මනස් කාන්ත සංස්කෘතික පෙරහැර – අස්පට් ෂූටිං

මනස් කාන්ත සංස්කෘතික පෙරහැර – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් මචංලා…….අපේ යටත් විජිත සහෝදරයා කියන්නේ ලප කුමාර සහෝදරයා රටේ ජනාධිපති උනහම අගමැති වෙන්නේ කාන්තාවක් කියලා.ඒක නං මචං නියම අයිඩියා එකක්.

කවුද මචං එතකොට අගමැති වෙනවා ඇත්තේ. අපේ ආචාර්ය සහෝදරීද,නැත්තං මලී සහෝදරීද?

මචං ලපයා කවදාවත් ජනාධිපති වෙන්නේ නැති හින්දා ඕක ගෑනු ටික ෆෝම් කරන්න දුන්න ලණුවක් වෙන්න බැරිද?මොකද මචං ගණිකා කේෂ් එකෙන් ආපු විරෝධය සමහන් කරගන්න මේ දවස්වල ජෙප්ස්ලා කටු ඉඹුලේ උනත් නගිනවා.ඒ තරං වැඩේ අවුල්.

මචං යටත් විජිතයා හෙට අනිද්දට මෙහෙම කියන්නත් බැරි නෑ.ලප කුමාර සහෝදරයා ජනාධිපති උනහම එයාගේ ආර්යාව වෙන්නේ අනිවාර්යයෙන්ම කාන්තාවක් කියලා.ඒ තරං ජෙප්පෝ අංඤකොරෝස් වෙලා.

අස්පට් ෂූටිං නං කියන්නේ ඕකත් ගණිකා වෘත්තිය නීතිගත කරන project එකේම කොටසක් කියලා. ඒකට අගමැතිකම කාන්තාවකට දෙන එක තමයි මචං හොඳම point එක.මචං මුන් කාන්තාවන්ට නිසි තැන දෙනවා කියලා පෙන්නගෙන වැඩේට බහින්නයි හදන්නේ.

ඔන්න බලහං හෙට අනිද්දට අපේ ආණ්ඩුවක් යටතේ කාන්තාවෝ පිටරට වහල් සේවයට යවන්නේ නෑ කියලා යටත් විජිත සහෝදරයා තව කෑල්ලක් දානවා.මොකද මචං වහල් සේවයෙන් ගණිකා සේවයට මාරු කරගන්න එක ඔය මලීලා හිතන තරං ලේසි නෑ.ඒක බොහොම හෙමීට සීරුමාරුවට කරන්න ඕනි වැඩක්.

මෝල් කාන්තට මචං ඔය වැඩේ කරන්න බෑ.මෑන් හදිස්සි වැඩි.මෝලා ගමේ වැල ගමේ කපුටන්ට වගේ ටෝක් එකක්දීලා වැඩේ අවුල් කරනවා.අනික මචං ඕක තමයි ජෙප්ස්ලගේ ප්‍රධාන ආර්ථික මොඩ්ල් එක.මචං අද  අස්පට් ෂූටිං කිව්වා කියලා ලියලා තියාගනිල්ලා කොයි වෙලේ හරි ගණිකා වෘත්තිය නිතිගත කිරීමේ කැබිනට් පත්‍රිකාව ගේන්නේ ඔය කියන අගමැතිතුමිය.

එතකොට මචං යටත් විජිතලට උනත් ගෙදර ගිහින් ගෑනුන්ගෙන් ගුටි කන්න වෙන්නේ නෑනේ.ඇයි බං ගණිකා වෘත්තිය නීතිගත කිරිමේ පනත ගෙනත් තියෙන්නේ කාන්තාවක්නේ.එතකොට නං ගෙදර එක්කෙනා තරහා උනත් මොකද බං ගණිකා වෘත්තිය නීතිගත වෙලානේ.යටත් විජිත සහෝදරයාට පරණ ඇරියස් හෙම තියනවා නං ඒවත් කවර් කරගන්න පුළුවන්.

ඊළඟට ලප කුමාර සහෝදරයා සංස්කෘතික ඇමතිකම වගේ එකක් මෝල් කාන්ත සහෝදරයට දීලා අර ගාල්ලේ ඉඳන් කොළඹට මාසයක් තිස්සේ එන මනස් කාන්ත පෙරහැර පටන් ගන්න කියයි. මචං අවුරුද්දෙම කලත් පාඩු නෑනේ.ඒකත් හොඳ ආදායම් මාර්ගයක් තමයි.

අර පියයුරු එලියේ දාගෙන යන සංස්කෘතික අංග ටික දාලා මෝල් කාන්ත සහෝදරයා වැඩේ ලස්සනට හදලා ගනී.මුලදි මචං ඒ වැඩේට පිටරටින් කෙල්ලෝ ටිකක් ගේන්න වෙයි.ඊට පස්සේ ටික ටික මෙහේ අය වැඩේට එන්ටර් වෙයි.මොකද මචං ගණිකා වෘත්තිය නීතිගත කලාට පස්සේ පියයුරු නෙවෙයි සෙට් එකම එලියේ දාගෙන යන උන් මෙහේ හැදිලා තියෙයි.

ඔතන මචං ලපයට කැබිනට් එක රැස්කර ගන්න ටිකක් අමාරු වෙයි.යටත් විජිතලා,මෝල් කාන්තලා, ටිංටිංලා ඔක්කොම සංස්කෘතික අංග නරඹමින් සහ සාහිත්‍ය දේශන දෙමින් හිටී.

අස්පට් ෂූටිං.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions