Home » බිත්තර මිල අඩුවෙයිද ?වැඩි වෙයිද?

බිත්තර මිල අඩුවෙයිද ?වැඩි වෙයිද?

by Plus One

කුකුල් කෑම මෙරටට ආනයනය කිරීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වූ රෙගුලාසි සලකා බැලීමේදී, බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුලත ගණනය කොට ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් සහ වෙළඳ අමාත්‍යංශය නිලධාරීන් නියෝග කර තිබෙනවා.

ඒ එම සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රධානත්වයෙන් පැවති සභාවාරය දීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions