Home » බල්ලන් 20 ක්, අශ්වයන් 05 ක් හා කඳුළුගෑස් පොලීසියට පිටරටින් ගෙන්වයි

බල්ලන් 20 ක්, අශ්වයන් 05 ක් හා කඳුළුගෑස් පොලීසියට පිටරටින් ගෙන්වයි

by Nirodha Gamage

ඩොලර් අර්බුදය මත ශ්‍රී ලංකා පොලීසියට පිටරටින් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා තිබූ කඳුළු ගෑස් උණ්ඩ, පොලිස් සුනඛයන්, අශ්වයන් ඇතුළු විවිධ උපකරණ රැසක් අවශ්‍යතාවය මත ගෙන්වීමට ටෙන්ඩර් කැඳවා තිබේ.

ඒ අනුව කඳුළු ගෑස් උණ්ඩ 100, 000ක් , පොලිස් සුනඛයන් 20 දෙනකු, අශ්වයන් 05 දෙනකු ගෙන්වීම සිදු කෙරෙනු ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions