Home » පොහොට්ටුව, ඡන්දයෙන් දිනවන්න බැසිල් නැවත දේශපාලනයට

පොහොට්ටුව, ඡන්දයෙන් දිනවන්න බැසිල් නැවත දේශපාලනයට

by Plus One

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කර වසර හතරක් සපිරීම වෙනුවෙන් පොහොට්ටු පක්ෂ මූලස්ථානයේ දී උත්සවයක් අද දින පෙරවරුවේ පැවැත්විණි.

ඒ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාව සඳහා පක්ෂයේ නියොජිතයින් හා පාක්ෂිකයන් සමූහයක් ද එක්වී සිටියා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions