Home » නාමල්ගෙන් සෑම ගමකටම දස බල සේනාවක්, ඒ පාර මොකාටද එන්නෙ

නාමල්ගෙන් සෑම ගමකටම දස බල සේනාවක්, ඒ පාර මොකාටද එන්නෙ

by Plus One

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එල්ල වන අසත්‍ය චෝදනා වලට පිළිතුරු සැපයීමට සෑම ග්‍රාම සේවා වසමකින්ම දස දෙනෙක් බැගින් තෝරාගෙන ” දස බල සේනාවක්” සූදානම් කරන බව පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දසබල සේනා වැඩසටහන යටතේ දිවයින පුරා සියළු ග්‍රාමසේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයින් මුණ ගැසීමට තමා යන බවත්  ප්‍රකාශ කරයි .

කොළඹ  දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මොරටුවෙන්”දසබල සේනා” වැඩසටහන හෙට ආරම්භ කරන බවත්,ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් කරවීමත් බිම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවත් වැඩිදුරටත් ඔහු සඳහන් කරන ලදී .

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions