Home » නයන වාසතිලක ද්විත්ව පුරවැසියෙක්. කොහොමද පාර්ලිමෙන්තු එන්නෙ – මහින්දානන්ද අලුත්ගමගේ

නයන වාසතිලක ද්විත්ව පුරවැසියෙක්. කොහොමද පාර්ලිමෙන්තු එන්නෙ – මහින්දානන්ද අලුත්ගමගේ

by Plus One

චමින්ද විජේසිරි මහතාගෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධුරයට පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත නයන වාසතිලක මහතා ද්විත්ව පුරවැසික් බව අද පාර්ලිමේන්තුව අමතමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සඳහන් කළේය

‘ඊයේ ඉල්ලා අස්වුන මන්ත්‍රීවරයා කිව්වේ එතුමට ළමයි ඉස්කොලේ යවන්න බැහැ , එතුමට පාරේ යන්න බැහැ ඒ නිසා කළකිරිලා ඉල්ලා අස්වෙනවා කියලා.

මන්ත්‍රීවරු සියලු දෙනා හෑල්ලු කරමින් මාධ්‍ය ඒක හුවා දක්වලා තියෙනවා. නමුත් අපිත් පාරේ යනවා මින්ස්සු අතර ඉන්නවා අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ.

හැබැයි මේ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමේන් පසුව ඊලඟට පාර්ලිමේන්තු එන්නේ ද්විත්ව පුරවැසියෙක්. මේ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වුනේ ලක්ෂ 900 ක් අර‌ගෙන කියලා පත්තරේ තියෙනවා. මේ ප්‍රකාශය අපිට හොද නැහැ.

ද්විත්වපුරවැසියන්ට පාර්ලිමේන්තු එන්නත් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන්නත් මේ කරන ප්‍රකාශ හොද නැහැ ඒගැන හොයා බලන්න කියා මම ඉල්ලා සිටිනවා.’

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions