Home » දේශබන්දු අල්ලන්නෙම හාල්මැස්සො – කෝ තෝරු මෝරු – රංජිත් මද්දුම බණ්ඩාර

දේශබන්දු අල්ලන්නෙම හාල්මැස්සො – කෝ තෝරු මෝරු – රංජිත් මද්දුම බණ්ඩාර

by Plus One

වැඩ බලන පොලිස්පති සහ පොලිස් ඇමැති රට තුළ ක්‍රියාත්මක කරන යුක්තියේ මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ හාල්මැසන් වෙනුවට හැකිනම් තෝරු මෝරු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සිටින බව කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කරයි .

මත්ද්‍රව්‍ය ජාවාරම රටින් තුරන් කිරිමට නම් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තෝරු මෝරු අත්අඩංගුවට ගැනීම සිදුකළ යුතු බවත් මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම හරියාකාරව සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මහලේකම්වරයා එහිදී සඳහන් කරන ලදී .

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions