Home » දිවා ආහාරය විෂ වී සිසුන් දාහතක් රෝහලට…

දිවා ආහාරය විෂ වී සිසුන් දාහතක් රෝහලට…

by Nipuna Fernando

බුත්තල ප්රදේශයේ පාසලක පහ ශ්රේණියේ සිසුන් වෙනුවෙන් අද(05) උදෑසන පාසලෙන් ලබා දුන් දිවා ආහාරය විෂ වී පාසල් සිසුන් දාහත්දෙනෙකු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද(5) උදෑසන ලබා දුන් ආහාර වේල ලබා ගැනීමෙන් පසු දරුවන්ට වමනය , ක්ලාන්ත ස්භාවය වැනි ලක්ෂණ ඇති වී තිබෙනවා.

එලෙස ඇතුළත් කල සිසුන් දාහත් දෙනාම මේ වන විට වැල්ලවාය මූලික රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් පසුවන බව වැල්ලවාය මූලික රෝහලේ වෛද්ය අධිකාරි අනුරාධ රණදේව මහතාප්රකාශ කළා.
#newsplus

අපගේ YouTube සබැඳිය
https://youtube.com/channel/UCw0X0yNZIjTR61JdLTDJ8tw

අපගේ Telegram සබැඳිය
https://t.me/ChannelPlusOne

අපගේ Whatsapp සබැඳිය
https://chat.whatsapp.com/GEB4vejkAb9JsDZ5pXBi29

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions