Home » දරුවන් 21,000කට මන්ද පෝෂණය – ඇමති කෙහෙළිය කියයි

දරුවන් 21,000කට මන්ද පෝෂණය – ඇමති කෙහෙළිය කියයි

by Plus One

මෙරට ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඒ අනුව ආහාර සුරක්ෂිතතාවයේ ඇතිවූ ගැටලු හේතුවෙන් එම සංඛ්‍යාව 40,000 දක්වා වර්ධනය වනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් ඇති බවත් මෙවර අයවැයෙන්ද එවැනි පිරිස් සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions