Home » දමිළ ඩයස්පෝරාවේ අලුත් වැඩේටත් අමරපුර නිකායෙන් බාල්දියක්!

දමිළ ඩයස්පෝරාවේ අලුත් වැඩේටත් අමරපුර නිකායෙන් බාල්දියක්!

by Plus One

ගෝලීය ද්‍රවිඩ සංසදයේ සාමාජිකයන් පිරිසක් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් විසින් මෑතකදී එළිදැක්වූ “හිමාලයා ප්‍රකාශය” ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව විසින් හෙළා දකී. මෙම ප්‍රකාශය සදහා අමරපුර මහ සංඝ සභාවේ එකඟතාවයක් හෝ සාකච්ඡාවක් හෝ පවත්වා නැති බව එම නිකාය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේකාධිකාරී හිමියන් විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ අදාළ ප්‍රකාශනය හුදෙක් භික්ෂූන් වහන්සේ කිහිප නමකගේ පෞද්ගලික මත ප්‍රකාශ කිරීමක් පමණක් බවයි.

අදාළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions