Home » ඥානසාරගේ V8 ගැටළුව විසඳෙයි

ඥානසාරගේ V8 ගැටළුව විසඳෙයි

by Plus One

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අයිතියයි පැවසෙන toyota V8 වර්ගයේ මෝටර් රථයේ යතුර නිල වශයෙන් සහ සංකේතාත්මකව සංඛේතාත්මකව භාරදීම ඇමරිකා එක්සත් ජනපදය පදිංචිව සිටින වෛද්‍ය වෝල්ටර් ජයසිංහ මහතා විසින් පෙරේදා(11) දින සිදුකරනු ලැබීය.

මෙම පූජෝත්සවය සිදුව ඇත්තේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමි විහාරාධිපතිත්වය දරන රාජගිරිය සද්ධර්ම සද්ධර්මරාජික විහාරස්ථානයේදී ය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions