Home » ජනාධිපති අධිකරණයට අත තැබුවා

ජනාධිපති අධිකරණයට අත තැබුවා

by Nirodha Gamage

අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කිරීමට විධායකයේ උත්සාහයන් පවතින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති සාලිය පීරිස් පවසයි.

“විධායකය එසේ නොකරන්නේ නම් මහජනතාව නීතියට අවනත වනු ඇතැයි අපට අපේක්ෂා කළ නොහැක. මෙය විධායකය ලබාදුන් ඉතා නරක ආදර්ශයක් බවත් වෘත්තිකයන් ලෙස අපි මීට එරෙහිව නැගී සිටිය යුතු බවත් ඔහු පැවසීය.”

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions