Home » ජනාධිපතිවරණය Target කරන් සාමාජිකයන් එක් කරගන්න සජිත් අද මාතරට

ජනාධිපතිවරණය Target කරන් සාමාජිකයන් එක් කරගන්න සජිත් අද මාතරට

by Plus One

මෙම වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් අද සිට ආරම්භ කිරීමට ප්‍රේමදාස මහතා කටයුතු කර තිබෙනවා.

අපට අසන්නට ලැබුනු විදියට සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ පලමු දිනය මාතර දිස්ත්‍රික්කය පුරා සිදු කිරීමටත් ඒ සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාත්, සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාත්, ජාතික සංව්ධායක තිස්ස අත්තනායක මහතාත් එක් වීමට නියමිතය.

මාතර දිස්ත්‍රික් සජබ සංවිධායක වරුන් වන බුද්ධික පතිරණ, රෙහාන් ජයවික්‍රම ආදි අය මාතර අද වැඩසටහන සංවිධානය කොට ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions