Home » චන්ද්‍රිකාට වූ LTTE ප්‍රහාරයට වසර 23ක්

චන්ද්‍රිකාට වූ LTTE ප්‍රහාරයට වසර 23ක්

by Plus One

තිස් වසරක කුරිරු යුද්ධය මිලෙච්ඡත්වය සනිටුහන් කරන තවත් එක් සිද්ධියක් වූ එවක ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට සිදු කළ බෝම්බ ප්‍රහාරය දැක්විය හැකියි.

එම ඛේදජනක සිදුවීම සිදුවී අදට වසර 23ක් ගත වනවා.

කෙසේ වෙතත් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සිදුවී දින තුනකට පසු, එවක ශ්‍රී ලංකාවේ නායිකාව ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය විසින් ජනතාව අමතා සිදු කළ ප්‍රකාශය හා බෝම්බ ප්‍රහාරයේ වීඩියොව පහත වීඩියෝවෙන් දැක්වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions