Home » කොළඹ සහ ඩුබායි අතර ගුවන් ගමන් වැඩි කිරීමට Emirates තීරණය කරයි

කොළඹ සහ ඩුබායි අතර ගුවන් ගමන් වැඩි කිරීමට Emirates තීරණය කරයි

by Plus One

ශ්‍රී ලංකාවට සෘජු ගමන් වාර වැඩි කිරීමට එමිරේට්ස් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ සහ ඩුබායි අතර තවත් දෛනික ගමන් වාරයක් වැඩි කිරීමට පියවර ගන්නා බවයි එම ගුවන් සමාගම සඳහන් කළේ.

දෙසැම්බර් 01 වනදා සිට එම අතිරේක ගමන්වාරය ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කළා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions