කන්න දුන් අත හපා කෑ සිසුන්ට මහින්ද රාජපක්ෂගෙන් කනේ පාරක්
previous post
ඇතැම් සරසවි ශිෂ්‍ය කණ්ඩායම් දේශපාලන පක්ෂවල අතකොලු වී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හා තමන්ට ඉගැන්වූ තමන්ගේ උපකුලපතිවරයාට පහරදීම කනගාටුවට කරුණක් බව හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ පසුගිය දහ වන දා දහ වන දා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී සිදු කළ කතාබහ අතරවාරයේදීය.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.