Home » ඔන්ලයින් පනත විවාදයට ගන්නත් ජන්දයක්! පක්ෂව 83යි! විරුද්ධව 50යි!

ඔන්ලයින් පනත විවාදයට ගන්නත් ජන්දයක්! පක්ෂව 83යි! විරුද්ධව 50යි!

by Plus One

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පාර්ලිමේන්තුවට යෝජනා කිරීමට වූ මාර්ගගත සුරක්ෂිතතා පණත විවාදය ආරම්භ කිරීමට පෙර ඊට විපක්ෂය විරෝධය පල කල අතර ඉන් පසුව මෙම පණත කල් දැමීමට විපක්ෂය විසින් පක්ෂ නායක හමුවක්ද ඉල්ලා සිටියේය.

පක්ෂ නායක රැස්වීම සදහා විනාඩි දහයකට පාර්ලිමේන්තුව කල් තබා විපක්ෂය විසින් මෙම ඔන්ලයින් පණත විවාදයට ගන්නේද නැද්ද යන්න තීරණය කිරීමට ජන්ද විමසීමක් ඉල්ලා සිට ඇත.

ජන්ද විමසීමේදී මාර්ගගත සුරක්ෂිතතා පණත විවාදයට ගැනිමට ජන්ඩ 83කුත් විරුද්ධව ජන්ද 50කුත් හිමිවූ අතර ඉන් පසු අමාත්‍ය ටිරාන් අලස් මහතා පණත ඉදිරිපත් කරමින් විවාද‍ය ආරම්භ කලේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions