Home » ඉඩමක් ඉල්ලා තලවකැලේ ජනතාව ප්‍රාලේ වටලයි

ඉඩමක් ඉල්ලා තලවකැලේ ජනතාව ප්‍රාලේ වටලයි

by Plus One

ඉඩමක් ඉල්ලා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ප්‍රදේශයේ ජනතාව පසුගිය 2024/1/17 වන දින තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලට ගොස් තමන්ට ඉඩමක් ලබාදෙන මෙන් ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ලිඛිත ලියුම් ලබාදෙමින් ඉල්ලීම් සිදු කිරීම සිදු විය.

එම ජනතාව පවසන්නේ තමන්ගේ පරම්පරාව ලංකාවේ වසර දෙසීයක් පමණ ජීවත් වී ඇතත් තමන්ට ඉඩම් අයිතියක් නොමැති අතර එම නිසා විවිධ ගැටලුවලට ඔවුන්ට මුහුණ දීමට සිදුවී ඇති බවත් පවසයි.


වැඩි විස්තර දැන ගන්න සෙට් වෙන්න – https://chat.whatsapp.com/JdGc1SkqDhCDwcuvvN0VML

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions