Home » ඇමරිකාවත් පරදා රුස්සෝ යුධ බලයෙන් පෙරට

ඇමරිකාවත් පරදා රුස්සෝ යුධ බලයෙන් පෙරට

by Nipuna Fernando

ඇමරිකාව විසින් රුසියානු යුදබලය පිලිබඳව නවතම දත්ත හෙළිකර තිබේ. ඒ අන්මුව් රුසියාවට මාස 6ක් එකදිගට දිනකට මිසයිල100 බැගින් ප්‍රහාර එල්ල කිරිමට හැකියාව පවතිනව බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. වැඩිදුරටත් කරුණු දක්වන විදේශ මාධ්‍ය රුසියාව සතුව ඇති න්‍යෂ්ටික නොවන මිසයිල ගණන 7700 ලෙසත් ඇමරිකාව සතුව ඇති න්‍යෂ්ටික නොවන මිසයිල ගණන 5500 ලෙසත් වාර්තා කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions