Home » ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ කාලසීමාව සතියකින් දීර්ඝ කෙරේ

ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ කාලසීමාව සතියකින් දීර්ඝ කෙරේ

by Plus One

ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ කාලසීමාව නොවැම්බර් 30 වනදා සිට තවත් සතියක කාලයක් දීර්ඝ කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව එම සතියක කාලය තුළ භාරදීමෙන් පසු එය නොවැම්බර් 30 වනදා භාරදුන්නා සේ සලකන බවත් එහිදී එම කාලසිමාව තුළ කිසිඳු දඩයකට යටත් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions