Home » අලුතෙන් පහල වූ ටිං පියා – එරංග ගුණසේකර ආණ්ඩුව පතුරු ගසයි

අලුතෙන් පහල වූ ටිං පියා – එරංග ගුණසේකර ආණ්ඩුව පතුරු ගසයි

by Plus One

“රනිල් රාජපක්ෂ Chat එකෙන්, අපට ගහපු Vat එකෙන්,රටම Flat” යන තේමාවෙන් විරෝධතාවයක් ඊයේ ( 8 ) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි.

මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ අලුත් පියාපත් තරුණ සංවිධානයයි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ විධායක සභික, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා සදහන් කලේ ශ්‍රී ලංකාවට මේ වන විට අලුත් පියෙක් නිර්මාණය වී ඇති බවයි.
ඒ නව බදු ප්‍රතිපත්තියක් රජය විසින් හදුන්වාදීමත් සමග සියලු ශ්‍රී ලාංකිකයන්ට ලබා ගැනීමට කිවූ බදු ගෙවන්නන් හදුනා ගැනීමේ අංකය හෙවත් TIN අංකය හදුන්වා දීම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ටිං පියා” ලෙස මින් පසු හැදින්විය යුතු බව එරංග කියා සිටි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions