Home » අලුත් ඇමතිවරු 10 ක්

අලුත් ඇමතිවරු 10 ක්

by Nirodha Gamage

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ද ඇතුළුව තවත් කැබිනට් ඇමැතිවරුන් 10 දෙනකු ළගදීම පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

ගාමිණී ලොකුගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ‌ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්. එම්. චන්ද්‍රසේන, සී.බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන, සරත් වීරසේකර යන අයට ඇමැතිකම් හිමිවනු ඇති බවත් හෙතෙම පැවසීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions