Home » අපේ උත්තමාචාරය..

අපේ උත්තමාචාරය..

by Nirodha Gamage

අසීරු හා අභියෝගාත්මක කාලවකවානුවක මිනිස් අයිතිවාසිකම් හා නීතියේ පාලනය සුරක්ෂිත කිරීම උදෙසා සිදු කරන ලද ධෛර්යසම්පන්න හා ප්‍රශංසනීය සේවය වෙනුවෙන්…

2023/3/23 දින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස සිදු කරන ලද කාර්‍යභාරය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා හට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ උත්තමා‍චාර පිරිනැමුණි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions