Home » අපවත්වී වදාළ පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවයට රාජ්‍ය ගෞරව

අපවත්වී වදාළ පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවයට රාජ්‍ය ගෞරව

by Nipuna Fernando

අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව එම කටයුතු සංවිධානය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සහ ඇමති විදුර වික්‍රමනායක මහතා පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions