Home » අකරතැබ්බ රැසක් මැද සිංහයන් අද තීරණාත්මක සටනකට…

අකරතැබ්බ රැසක් මැද සිංහයන් අද තීරණාත්මක සටනකට…

by Nipuna Fernando

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර ICC ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තීරණාත්මක තරගය අද (20) පැවැත්වෙයි. ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට තරගය ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ආබාධවලට ලක්වීම හේතුවෙන් මේ වන විට ඉවත්ව සිටියි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions