ඉදිරියට පැමිණෙන වසර 5-10 ක අතර කාලය ශ්‍රී ලංකාවේ තුළ ගුණාත්මක වෙනසක් සිදු කිරීමට හොඳම කාලය බව කුමාර් සංගක්කාර සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ තරුණ පරපුර දූෂණයට වංචාවට එරෙහිව ඉදිරියට පැමිණීම මෙම රැඩිකල් වෙනස කිරීමට අවශ්‍ය රටක් ලෙස ශ්‍රී ලංකාව පෙනී යන බවද ඔහු කියා සිටී.
එම වෙනස සිදු කිරීමට ඇති කාලය වේගයෙන් ගමන් කරන නිසා ලැබී තිබෙන සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු බවද ඔහු සඳහන් කළේය.
ඔක්ස්ෆර්ඩ් සංසදයේ සාකච්ඡාවට එක්වෙමින් කුමාර් සංගක්කාර මෙම අදහස් පළ කළේය.