Home » විමල් හැරදා සජිත් ලගට යන්නේ නෑ!

විමල් හැරදා සජිත් ලගට යන්නේ නෑ!

by Plus One

 

විමල් වීරවංශ මහතාගේ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් තිදෙනෙකු සජිත් ප්‍රේමදාස මහතා ලගට යන බවට නිව්ස් එකක් පසුගිය දිනක හුවමාරු වුණා.

මේ පිලිබදව කල විමසීමේදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේ තම පක්ෂයේ කිසිවෙකු සමගි ජන බලවේගයට එක්වීමට තීරණයක් ගෙන නැති බව ය.

ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් වෙනත් කිසිදු පක්ෂයකට එක් වීමට හෝ පක්ෂය හැර යාමට හෝ කිසිදු අදහසක් නැති බවද ඔහු පැවසීය.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අදාළ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක්ද මතුකර තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions