යුතුකමේ ජන රැල්ල අද තංගල්ලට
previous post
වසන්ත මුදලිගේ ඇතුළු අත්අඩංගුවට පත්ව සිටින සියලුම අරගලකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විෂින් සංවිධානය කළ යුතුකමේ ජන රැල්ල අද (23) තංගල්ලේදී පැවැත්වීමට නියමිතයි. විරෝධතාකරුවන් තම විරෝධය පල කරමින් අද (23) උදෑසන දුම්රියෙන් ගමන් ආරම්භ කළ අතර එහි ඡායාරූප පහතින් දැක්වේ.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.