Home » මුදල් අමාත්‍යංශ ලේකම් මැතිවරණ කොමිසම මග හරි

මුදල් අමාත්‍යංශ ලේකම් මැතිවරණ කොමිසම මග හරි

by Nirodha Gamage

පළාත් පාලන මැතිවරණයට අදාළ මුදල් ලබාගැනීම සඳහා මැතිවරණ කොමිසම විසින් කැඳවනු ලැබූ සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහභාගී වී නොමැති බව වාර්තා වෙනවා, ඒ මැතිවරණ කොමිසම විසින් අද පැවැත්වෙන රැස්වීම අතිශය තීරණාත්මක බව දැනුම් දී තිබියදී. එලෙසම අධිකරණය විසින් මැතිවරණය පැවැත්වීමට අදාළ මුදල් මුදාහරින ලෙස මුදල් අමාත්‍යංශයට නියෝග කර තිබියදී. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳව අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිත බවත් වාර්තා වෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවට නොපැමිණියේ අද පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීම නිසා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions