බිත්තර මිල ඉහළට ?
previous post
උත්සව සමය නිමාවන තෙක් හෝ බිත්තරයක් රුපියල් 55 කට අලෙවි කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.
ඒ අනුව පාරිභෝගිකයින් රුපියල් 55 කට හෝ බිත්තරයක් මිලදී ගැනීමට අකමැත්තක් නොමැති බවයි එම සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් සඳහන් කළේ. මේ වන විට බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 46.90 ක මුදලක් වැයවන බවත් ඩීසල් මිල හා ඩොලරයද ඉහළ ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.