Headline බල්ලන් 20 ක්, අශ්වයන් 05 ක් හා කඳුළුගෑස් පොලීසියට පිටරටින් ගෙන්වයි by Nirodha Gamage 2 years ago written by Nirodha Gamage 2 years ago 0 comment ඩොලර් අර්බුදය මත ශ්‍රී ලංකා පොලීසියට පිටරටින් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා තිබූ කඳුළු ගෑස් උණ්ඩ, පොලිස් සුනඛයන්, අශ්වයන් ඇතුළු විවිධ උපකරණ රැසක් අවශ්‍යතාවය මත ගෙන්වීමට ටෙන්ඩර් කැඳවා තිබේ. ඒ අනුව කඳුළු ගෑස් උණ්ඩ 100, 000ක් , පොලිස් සුනඛයන් 20 දෙනකු, අශ්වයන් 05 දෙනකු ගෙන්වීම සිදු කෙරෙනු ඇත. Share 0 comment Nirodha Gamage previous post ‘දෙවියන් වහන්සේ, තුවක්කු සහ ට්‍රම්ප්’: ටෙක්සාස් රැළියක දහස් ගණනක් කෑ ගසති next post හේමා ප්‍රේමදාස නිළ නිවස භාරදෙයි You may also like ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) අප්‍රේල් මාසයේ... 8 months ago බංකොලොත් වුණු වෙනත් රටවල් ගොඩ ඇවිල්ලා නැහැ. මෙච්චර ඉක්මනට ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන්... 9 months ago ගිලුණු රට ගොඩගන්න රටම භාරගන්න යැයි මල්වතු මහනායක හිමි අනුර කුමාරට යෝජනා... 9 months ago ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු දියුණුවක් පෙන්නුම්කරනවා – ජපාන මුදල් අමාත්‍ය සුසුකි... 10 months ago චමින්ද,බොසා ගැන කියාදෙන පාඩම – අස්පට් ෂූටිං 10 months ago දිලිත්ට කියන්න ඉස්සෙල්ලා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කෙනෙක් වෙන්න කියලා – දිලිත්ගේ අභියෝගය... 10 months ago Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment. Δ