Home » පොලිස්පති වෙන්න තුන්කොන් සටනක්

පොලිස්පති වෙන්න තුන්කොන් සටනක්

by Nirodha Gamage

වර්තමාන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ සේවා කාලය මේ මස 20 වන දින සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා.ඒ සමගම පුරප්පාඩු වන පොලිස්පති ධුරය සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු අතර තරගකාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

දේශබන්දු තෙන්නකෝන්, අජිත් රෝහණ, ලලිත් පතිනායක යන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර මෙම තරඟය ඇතිව තිබෙනවා.

මීළඟ පොලිස්පති ධුරය සඳහා මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම වෙන වෙනම ජනාධිපතිවරයා වෙත කරුණු වාර්තා කර ඇති බවද වාර්තා වෙනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions