Home » පාරෙ යනකොට බලාගෙනයි. දැන් පොලීසියෙන් වැරදිලත් වෙඩි තියෙනවාලු?

පාරෙ යනකොට බලාගෙනයි. දැන් පොලීසියෙන් වැරදිලත් වෙඩි තියෙනවාලු?

by Plus One

ඊයේ (18) රාත්‍රී නාරම්මල පොලීසිය විසින් නාරම්මල නගරය ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් ඩීමෝ බට්ටා වර්ගයේ ලොරී රථයක් නැවැත්වීමට නියෝග කිරීමේදී ලොරී රියදුරා රථය නොනවත්වා ධාවනය කර ඇත.

මෙහිදී වාර්තාවන අන්දමට එම අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු යතුරුපැදියකින් එම ලොරි රථය හඹා ගොස් දම්පැලැස්ස හංදිය අසලදී එය නවත්වා රියදුරුවෙත පිස්තෝලය එල්ල කර වාහනය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව සදහන් කර ඇත.

මෙම අවස්ථාවේ දී අත්වැරදීමකින් ගිනි අවිය පත්තුවීමෙන් ලොරී රියදුරා මියගිය බව වාර්තා වේ.

 

Join with us – https://chat.whatsapp.com/JdGc1SkqDhCDwcuvvN0VML

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions