Home » නිරුවත් මැදමුලනට අමුඩ ලේන්සුවක් – බැසිල්ගෙන් අලුත් වැඩක් “හිරු සඳු සහ සත්‍ය සැඟවිය නොහැක”

නිරුවත් මැදමුලනට අමුඩ ලේන්සුවක් – බැසිල්ගෙන් අලුත් වැඩක් “හිරු සඳු සහ සත්‍ය සැඟවිය නොහැක”

by Plus One

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ “හිරු සඳු සහ සත්‍ය සැඟවිය නොහැක” යනුවෙන් අලුත් වැඩසටහනක් රට පුරා ආරම්භ කිරීම‍ට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.

මෙහිදී රාජපක්ෂවරුන් හා පොහොට්ටුව සම්බන්ධයෙන් පැතිර ගිය කතාවන උගන්ඩා සල්ලි, ඩුබායි හෝටල්, ලැම්බෝගිනි කාර් ආදී කාරණා සම්බන්ධයෙන් පිළිතුරු බැඳීමට පිරිසක් පත් කිරීම මූලික සැලැසුම වන බවත්, පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ උපදෙස් පරිදි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් විසින් මෙම වැඩසටහන සංවිධානය කර ඇති බවද වාර්තා වේ.

මෙහි පළමු අදියරේදී වැඩසටහන සඳහා තුන්සිය දෙනකු තෝරාගෙන ඇතැයි ද,ඔවුන් වෙත පුහුණු වැඩමුළුවක් පක්ෂය විසින් පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ .

කොපමණ උත්සහ කලත් මහජනතාව රාජපක්ෂවරුන් යලි විස්වාස කරයිද?

 

දූෂණය, වංචාවන් හා ආර්ථික කළමණාකරණයේ කල වැරදි නිසා පොහොට්ටුවේ රෙදි ලෙෆ්ට් වී හමාරය. මේ කැම්පේන් එකත් නිරුවත් මිනිසෙකුට අමුඩ ලේන්සුවක් වැනිය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions