Home » දින 50කට පසු අන්තරේ සාමාජිකයා එළියට…

දින 50කට පසු අන්තරේ සාමාජිකයා එළියට…

by Nipuna Fernando

අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලේ ක්‍රියාකාරී සාමාජික හෂාන් ජීවන්ත අද (07) දින ඇප මත නිදහස් කොට ඇත.

මෙසේ ඇප මත නිදහස් කොට ඇත්තේ ත්‍රස්තවාය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 50ක් තිස්සේ රඳවාගෙන සිටිමෙන් අනතුරුව වේ. හෂාන් ජීවන්ත කැළණිය විශ්වවිද්‍යාලය අවසන් වසර ශිෂ්‍යයෙක් වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions